සිතුවිල්ලක් මෙසෙ ලියමි...

Saturday, March 14, 2015
ආසයි බලන් ඉන්න...
ඇති වන තුරු..
නමුත්..
කෙළවරක් නැති..
නිමක් නැති..
නුඹට ආදරේ..
ඇයිදැයි...
මටම නොතෙරේ..

ඈත බලන විට..
පෙනෙන තරමටම...
ළඟයැයි සිතුනත්...
ඉන්නේ දුරින් බව..
අඟවයි දෙනුවන්..

දැනෙන දුක..
කෙසේ වාවන්නද....
දුර යැයි නුඹ දැනෙන කළ..

මටම නොතෙරේ..
ඇයිදැයි...
මම අහසට....
ආදරේ.....
මට නොලැබුනත්...











2 comments:

  1. Dinesh said...:

    තව ටිකක් ඔහොම ඉවසලා ඉන්න.. වෙලාවට ඒකත් ලැබේවි..

  1. සඳු said...:

    ඒක තමා නේ.... බලන් ඉම්මු නෙ දිනේෂ් අය්යේ..

Post a Comment