ඔබ මා සොයා..

Friday, January 31, 2014
සදාදරණීය ඔබ වෙත ආදරයෙන් ලියමි..

ආවේ මා සොයා
ඔබ විසිනි...
ඉතින්
කොහොමද,
මා ඔබ අත හැර යන්නේ...
නැතිද ඔබ හට වැටහෙන්නේ???

මා විසින් ඔබ සොයා ආවේ නම්..
මා ඔබ අත හැර යනු නියතයකි...
නමුත්,

ඔබ මා වෙත පැමිණී නිසා...
නොයමි මා ඔබ හැරදා...
කිසිදා...
මගේ හුස්ම වැටෙන තුරා...
ඔබත් මමත්




2 comments:

  1. Dinesh said...:

    අහ්, මේ මතක් වෙලා තියෙන්නේ මේ පැත්ත..

  1. සඳු said...:

    අනේ අසන්ත අය්යේ ගොඩ වෙලාවට මේ පැත්තට එන්න.. ලැප් එකෙ පෝලිමෙ ඉන්න ඕනෙ... එකයි මෙ...

Post a Comment