හදවතේ සෙනෙහස

Tuesday, June 5, 2018

හදවතේ සෙනෙහස  


නවතින්න
හිනැහෙන්න
ආසයි.... 
තව ළඟින් ඉන්න...

තනිකම හුරු පුරුදු නමුත්
පසුව ඔබේ හමුවීමෙන්
නොහැක තනිවන්නට
පෙර මෙන් සිත කියන පරිදි

අත් අල්ලන් ඇවිදින්නට
මදි වුවත් කර ඇති පින්
හඬ අසමින් සැනසෙන්නම්
සැමදා ඔබ මා ළඟ නම්

ජිවිතයට ආදරයත්
ජිවිතයට නව අරුතක්
ලබා දුන්න කුමාර නුඹයි
ජය ගන්නට මේ දිවි මග

කතා කරන විට ආදරයෙන්
තෙත් වෙයි මේ ආදර ඇස්
පවසා ගත නොහැකිව
හදවතේ සෙනෙහස 






0 comments:

Post a Comment