ඔබත් මමත්... හුදෙකලා.. ආදරයක...

Saturday, May 31, 2014
මග බල බල හිටියට..
ඔබ නෑ ආවේ..
ඒත්..
නොසිතූ වෙලාවේ...
ආවේ..
මා සිත වෙනස් වු විටයි...
ගියත්..
පිට ගම්..
අදටත්..
සිත නුඹට තමයි...
දන්නේ..
එය..
මා පමණයි...
නමුත් මගේ..
දෙනෙත..
නුඹට ඉඟි කරයි..
සඟවමී..
කෙසේ හෝ...
මේ ආත්මයේ...
ඔබෙත් මගෙත් 
හුදෙකලා වූ ආදරය..
ප්‍රාර්ථනා කරමි..
කෙසේ හෝ...
වන්නට..
ප්‍රියාවිය ඔබගේ...
පසු ආත්මෙක..





2 comments:

  1. Dinesh said...:

    හ්ම්ම්, මෙයාට මොකක් හරි එකක් වෙලාද මන්දා..

  1. සඳු said...:

    අනේ නෑ අසන්ත අය්යේ... හිතට දැනෙන දේවල් තමා.. :)

Post a Comment