මතකයට ආදරෙන්..

Sunday, May 25, 2014
අමතක කරන්න..
උත්සහ කරන නිසාම ද..
ඔයාව මතක් වෙන්නේ....??

එ නිසයි..
අමතක කරන්න..
උත්සහ කරන්නේ...

ඒත්..

මතකෙට ගන්න..
ඔනේ ම නෑ ඔයාව..
ඉන්නේ මගේ මතකෙමයි,
හැමදාම..

හුස්ම වැටෙන කොට...
ඇස් පියවෙනකොට..
කඳුලු ගලන කොට..
සිනහ නැගෙනකොට

දැනෙන්නේ..
හැඟෙන්නේ...
ඔබමයි..
මගේ..
ළඟම කියා...

ගියත් හැර දා
සිහිවෙනවා..
ඔබෙත් මගෙත්
මතකය...

සිහින් පොදේ..
කුඩේ යටින්..
මන්දාරම් අඳුරේ..
මීදුමට යටින්..
අත් අල්ලන්..
ඇවිද ගිය..
ඔබෙත් මගෙත්..
මතකයන්..

හැමදාමත්..

මගේ මතකයේ,
නොමියෙන මතකයන් බව..
අහසට මුසුවෙන මගේ සුසුම් වල,
හැමදාම..
සිනහවෙන් පිට කරන්නේ..





මතකයට කරමින් ආදරය..






2 comments:

  1. Dinesh said...:

    මතකය අමතක කරන්න ලේසි නෑ කියනවනේ සඳු.. ඕක කාටත් පොදුයි.. උත්සාහ කරන හැම වෙලාවකම ඉතුරු දුක විතරයි අන්තිමේ..

  1. සඳු said...:

    ඒක නම් එහෙම තමා දිනේෂ් අය්යේ..

Post a Comment