ආදරයක් හඳුනා ගතිමි......

Friday, June 28, 2013

නොතේරෙන්නේ කිමද මෙමට ........
ඔබ පවසන ආදරය???
බිය නිසද....
වෙනස් නොවන එකම දෙය...
වෙනස් වීම නිසවෙන්....

කැමති වුවත්... 
දිවි ගෙවන්න....
සෙනෙහස විඳිමින් ඔබගේ...
වාරු නොමත කියා ගන්න...
චන්චල වූ සිතුවිලි...

හැකිනම් බලන්න මගේ දෙනෙත....
එක් වරක් හෝ ඇසි පිය නොහෙල....
පවසමි දෙනෙතින් මගේ.....
සිතුවිලි මගෙ හදවත තුලැති ඔබ ගැන...

නමුත්......

සිතමි...

ජිවිතයට ආලෝකය ආදරයම ද??? 
ජිවිතයට ආදරයම අඳුර ගෙන එන්නේ..... අපිට කියාද??
හැකි වුවත් හදවතට කෙටි  කලකින් වෙනස් වන්න....
නොහැකි කිමද ආදරයක් වෙනස් වන්න....